Sunday, May 11, 2014

උතුම් වූ නිවනම වෙත්වා !

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස !

බුද්ධ, ධම්ම, සංඝ, යන ත්‍රිවිධ රත්නයට නමස්කාර වේවා !!!

මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව, නිවනේ සැනසීම සොයන සෑම ලෝවැසියෙකුටම පරිහරණය කල හැකි ලෙස සැකසීමට මේ මොහොත වන තුරුත්, නන් අයුරින් දායකත්වය දැක්වූ, සෑම උතුමන්ටම පළමුව ස්තුතිය පුද කරන අතරම, යමෙක් මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පරිහරණයෙන්,

  • යම් සත් කටයුත්තක් කරන්නේ නම් එහිද, 
  • නිවනේ සැනසීම ලබානම් එහිද, 

සියළු අනිසංසයෝ මෙම බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව, මේ අයුරින් සැකසීමට දායකත්වය දැක්වූ ඔවුන් සෑම දෙනාටම අනුමෝදන් වෙත්වා!!!
නිවන් දකින ජාති දක්වාම අභිවුර්ධියකම වෙත්වා!!!
ඔබ සැමටම යහපතක්ම වෙත්වා.
Buddha Jayanthi Thripitakaya Pali Sinhala