Friday, May 9, 2014

බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

බුදුරදුන් පන්සාලිස්වසක් මුළුල්ලේ දේශනා කළ ධර්මස්කන්ධය අදත් ලෝකයේ බබළයි. ඒ උතුම් ධර්මය ප්‍රධාන වශයෙන් විනය පිටකය, සුත්‍ර පිටකය, අභිධර්ම පිටකය, ලෙසින් කොටස් තුනකින් සමන්විතය.
නිවනේ සැනසීම සොයන සෑම ලෝවැසියෙකුටම වැඩදායක වේවා !

Tripiṭaka pdf file සමූහය සියළු ලෝවැසියන් වෙත යහපත් සිතින් යුතුව පිරිනමමු.
ඕනෑම අයෙකුට  අන්තර්ජාලය තුලින් නොමිලේ ලබාගැනීමට හැකියාව ඇත.
THRIPITAKA BOOKS FULL SET (57 PDF files) 885 MB Download free, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව
අඩු ධාරිතාවයකින් යුතුව (885MB) සකසා ඇති, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව

Thripitaka book set- 885MB